Colombo Today Local News

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

6291/291

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ වෙතින් සපයනු ලබන උපත්,විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා දින දෙක තුලදී පමණක් සිදු කිරීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවාවන්ද එම දින දෙකේදී පමණක් සිදු කිරීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම සේවාවන් පෙරවරු අටයි තිහේ සිට පස්වරු හතර දක්වා ක්‍රියාත්මක වේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ සුහුරුපාය පරිශ්‍රයේ පිහිටි ශාඛාව සහ කුරුණෑගල, මහනුවර,මාතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශ සතියේ දින 05 තුලදී අදාල සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

Related posts

ජනාධිපති වැය ශීර්ෂය රනිල්ගේ ගාණම වුනාට අනුර එහෙම වියදම් කරන්නේ නෑ

Admin

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday

වැඩවර්ජනයෙන් ජනතාවට නොමිලයේ දුම්රියේ යන්න අවස්ථාව

Admin

විද්‍යාත්මක ඇමති සංශෝධනයෙන් ෆොන්සේකාට වනජීවිය

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday