Colombo Today Local News

සියලු පාරිභෝගිකයින්ට ටෝකන් ක්‍රමයට IOC යෙන් ඉන්ධන

සියලුම පාරිභෝගිකයින්ට සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහරින බව ලංකා IOC සමාගම පවසයි.

අත්‍යවශ්‍ය සේවාවලට පමණක් සීමා කිරීමකින් තොරව සහ සියලු පාරිභෝගිකයින්ට සීමාවන්ට යටත්ව ඉන්ධන බෙදා හරින බව ලංකා IOC සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කරයි.

ඉන්ධන නිකුත් කිරීම සඳහා ආරක්ෂක අංශවල සහය යටතේ, ටෝකන් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක බව ද එම නිලධාරීයා පවසයි.

Related posts

බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 12ක් රෝහලේ

colombotoday

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin

එන්නත් නොගත් අයට බස් ගමන් තහනම් වන ලකුණු

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව 1499-1719 කාලයට අයත් බව හෙළිවෙයි

colombotoday

24 වැනිදා පෙට්‍රල් නැවක් දිවයිනට – බලශක්ති අමාත්‍යාංශය

colombotoday