බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමෙනු ඇත.
සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය සදහන් කළේ 10%කින් ගාස්තු ඉහළ දමන බවයි.