Colombo Today Local Newsපූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර 2 June 20220 Share0 වැට් බදු ඉහළ දැමීමට සාපේක්ෂව පූර්ව අවසරයකින් තොරව රිසි පරිදි මත්පැන් හා දුම්වැටි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර හිමිවන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.