Colombo Today Local News

ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට ගොඩනගන හැටි ගැන වහාම පාර්ලිමේන්තුවට සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව තිබෙන බවද අනුර දිසානායක මහතා කීය.

Related posts

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදි කිරීමට යෝජනාවක්

Admin

නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91ක් අත්අඩංගුවට

colombotoday

හෝමාගම සමූපයත් මාලිමාව පරාදයි

Admin

මැතිවරණ පනත හරියට ක්‍රියාත්මක කළොත් ජවිපෙට මන්ත්‍රී ධුර 300ක් අහිමිවෙයි…

colombotoday

ගැහුවොත් ගහනවා…

colombotoday

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday