Colombo Today Local News

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලකදී පොලිසියේ රාජකාරියට බාධා කිරීම සහ පහරදීමේ චෝදනාව මත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්ත්‍රී ජගත් සමන්ත එලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

අපි සල්ලි අච්චු ගැහුවේ නෑ

Admin

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

වැසිකිළි වළකට වැටී 14 හැවිරිදි දැරියක් මියයි

colombotoday

අක්ෂි රෝහලේ සැත්කම් යලි අරඹයි

Admin

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday

ජොන්ස්ටන් විග්නේශ්වරන් සමග යාපනයේදී ගැටුමක්

colombotoday