Colombo Today Local News

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

මව විසින් පසුගියදා කැලණි ගඟට දැමු සිය පස් හැවිරිදි දරුවාගේ සිරුර වෙන්නප්පුව මුහුදු තීරයේ තිබී සොයාගෙන තිබේ.

එම සිරුර ඊයේ රාත්‍රියේ එම වෙරළ තීරයට ගොඩගසා තිබු බව පොලිසිය සඳහන් කරයි.

සිය පස්හැවිරිදි දරුවා ගඟට තල්ලු කර තමන් ද ගඟට පැනීමට අදාළ මව පසුගියදා උත්සහ කළ අතර පසුව අදාළ කාන්තාව පසුගිය 15 වන දින වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

දරුවා කැලණි ගඟට විසිකිරීමෙන් අනතුරුව මවද ගඟට පැනීමට උත්සහ දරා තිබූ අතර එය දුටු මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් ඇගේ උත්සහාය නවත්වා තිබූ බවයි වාර්තා විය.

Related posts

රවී කුණු අදී !

colombotoday

(Video)නැගෙනහිර මහ ඇමති, ආණ්ඩුකාරයා ඉදිරිපිටම හමුදා නිලධාරියෙකුට පහත් ලෙස බැණවදී

colombotoday

මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට රුහුණු කුමාරි හෙට සිට වෙනස් වෙයි

Admin

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday

“හිගා කාල අපි ඇප ගන්නේ නෑ“ – ඇප ලබා එළියට ආ විමල්ගෙන් සැර කතාවක් (Video)

colombotoday

ජාතික හැදුනුම්පත ලබා ගැනීමට අද සිට ගාස්තු අය කෙරේ….

colombotoday