Colombo Today Local News

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

අද (15) දිනයේ සහ හෙට (16) දිනයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වල සඳහන් ලැයිස්තුවක් එම සංස්ථාව නිකුත් කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මෙන් ම ඩීසල් ලැබෙන ඉන්ධන පිරවුම්හල් පිළිබඳ තොරතුරු අදාළ ලැයිස්තුවේ සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ද එම තොරතුරු ලබා ගත හැකි වේ.

එම ලැයිස්තුව ලබා ගැනීම සඳහා  https://ceypetco.gov.lk/fuel-distribution/  දිගුව ඔස්සේ පිවිසෙන්න.

*පරිශීලකයින් සංඛ්‍යාව ඉහළ බැවින් ඉහත දිගුව වෙත පිවිසීමේදී බාධා මතු විය හැකි බව කරුණාවෙන් සලකන්න.

Related posts

‘නෝ ෆයර් සොන්‘ පෙන්වූ කොටි හිතවාදිනියට මැලේසියා අධිකරණයෙන් දඩුවම්

colombotoday

පාවහන් තුළ සඟවා රැඳවියන්ට දුම්කොළ යැවු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාව ගැන නිවේදනයක්

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

උත්සව සමයේදී සතොසෙන් අඩුවට සහල්

colombotoday