Colombo Today Local News

ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි අරඹන්න ලෝක ආහාර වැඩසටහනෙන් ආධාර

මෙරට ත්‍රිපෝෂ නිෂ්පාදනය යළිත් ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ වී තිබේ.

ඒ පිළිබඳ ලෝක ආහාර වැඩසටහනේ මෙරට නියෝජිතයින් සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඇතුළු අමුද්‍රව්‍ය කඩිනමින් සැපයීමට පියර ගැනෙනු ඇති.

අමුද්‍රව්‍ය හිඟයත් සමග ත්‍රිපෝෂ නිෂ්පාදනය මේ වනවිට නතර කර තිබේ.

කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කිරිදෙන මව්වරුන්ගේ පෝෂණ අතිරේකයක් ලෙස ත්‍රිපෝෂ ලබාදීම සිදු කෙරේ.

Related posts

‘‘කුරුඳු දුම්වැටිය දුම්කොළ පාලනයට හානි රහිත විකල්පයක්’’ කැබිනට් ඇමැතිවරයකු මැදිහත්ව කෙරෙන ප්‍රචාරය සාවද්‍යයි.. WHO කලබල වෙයි

colombotoday

හෙරොයින් ග්‍රෑම් 22ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

හුසේන්ගේ ජිනීවා නිර්දේශ ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි !

colombotoday

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග කලාවැවේදී මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට….

colombotoday