ලංකා විදුලිබල මණ්ඩලයට මිලියන 3,100 ක් වැය කර ප්‍රමිතියෙන් තොර ජෙනරේටර් 50ක් ආනයනය කිරිම පිළිබඳව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ආචාර්ය චරිත හේරත් මහතා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රශ්න කළේ ය.
ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (10)දින කොප් කමිටුව හෙවත් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී ය.