බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබී ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිල වශයෙන් නිවේදනය කළේය.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එම ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.