World

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 6.4 ප්‍රබලත්වයක් සටහන් කළ එම භූ කම්පනය එරට නැගෙනහිර ගිස්බෝන් ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

ඊයේ (05) දිනයේ ද නවසීලන්තයේ රිච්ටර් මාපකයේ ඒකක 8.1 ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණි.

Related posts

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

2021 නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

මෙක්සිකානු ජනපතිට කොවිඩ් ආසාදනය වෙයි

colombotoday

බෝට්ටු අනතුරකින් පාසල් ළමුන් 12ක් ජීවිතක්ෂයට

Admin

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday