Colombo Today Local News

“ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනයකරනවා.. දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.”

ආණ්ඩුව කොරෝනා මර්දනය කරනවා වෙනුවට මිනිසුන් මර්දනය කිරීමට පනත් ගෙනවිත් තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“නිසි කලට නිසි තීන්දු නොගෙන මේ මර්දන නීති ගේන්නේ කුමටද?හදිසි නීතිය සම්මත කර ගත්තාට මියයන ජනතාවගෙන් එක්කෙනෙකුට වත් ජීවිතය දිය හැකි ද?ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ගොඩ වෙදාගේ තියරියටයි.

මොන ප්‍රශ්න ආවත් ජනාධිපති කාර්ය සාධක කාර්ය සාධක බලකායක් පිහිටුවනවා.මේ එකකින්වත් වැඩක් වුණා දැයි හදිසි නීතිය සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් එරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කළේය.

Related posts

නීතිපති දෙපාර්තමේන්තුවේ 425කට කොවිඩ් එන්නත ලබා දෙයි

colombotoday

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

Admin

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව : රුපියල් මිලියන 720ක අතුරු වන්දියක්

colombotoday

තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්‍රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම්

Admin

ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමට සුදානම් කරන්න කොමිසන් දැනුම් දෙයි

colombotoday

සිනි කන්ටේනරෙන් කෝටි 45ක හෙරොයින් හමුවෙයි

colombotoday