World

අකුණුසැර වැදී ඉන්දියාවේ 60ක් මරු දකී

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අකුණූසැර වැදිම් හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හා රාජස්ථාන් ප්‍රාන්තවල පුද්ගලයන් 60 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

ඉන් මරණ 41ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

රාජස්ථාන් ප්‍රාන්තයේ සිදුවූ මරණවලින් 11ක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් අකුණුසැර වැදීමෙන් වූ මරණ ලෙස වාර්තා වී තිබුණි.

අකුණු සැරට හේතුවෙන් සතුන්ද විශාල ගණනක් මියගොස් ඇති බව එම වාර්තාවල දැක්වේ.

Related posts

පාකිස්තානු අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි ප්‍රහාරයක්

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

දකුණු කොරියාවේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

චීනය ට්‍රම්ප්ට පෙනය පුප්පයි

Admin

මුස්ලිම් වීම නිසා හිටපු ඇමරිකානු බොක්‌සිං ශූර මොහොමඩ් අලීගේ පුත්‍රයා ගුවන් තොටේදී අත්අඩංගුවට

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday