Colombo Today Local News

600ක් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 600ක් පමණ ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට සඳහන් කර තිබේ.

මෙම ඉස්ලාම් පූජකයන් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව පැමිණ සිටියත් ඔවුන් සිය වීසා කාලයන් ඉක්මවා ලංකාවේ රැඳී සිට ඇති බවත් දඬ අයකිරිමෙන් පසුව ඔවුන් ලංකවේ පිටුවහල් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Related posts

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

colombotoday

වත්තල ප්‍රාදේශීය සභාවේ ගේමක් පත්තු වෙයි! මාධ්‍යවේදී තිලිණ CID එකට

Admin

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

විදේස් ගත වන ශ්‍රමිකයින්ට වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුවක්

Admin

ආසියානු සංවර්ධන බැංකුවේ පාලන මණ්ඩලයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin