Colombo Today Local News

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

නඳුන් චින්තක හෙවක් හරක්කටා අත්අඩංගුවේ සිටියදී පළා යාමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඒකාබද්ධව විමර්ශනය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

හරක්කටා නැමැත්තා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුට

Admin

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

colombotoday

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

colombotoday