Colombo Today Local News

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

මහජන රැස්වීම්වලදී හා ප්‍රසිද්ධ සභාවලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක ස්ථානය රැදී නොසිටින ලෙස ආරක්ෂක උපදෙස් ලබා දී තිබේ.

ආරක්ෂක අංශ වලින් තමන්ට එසේ උපදෙස් ලැබී ඇති බව අගමැතිවරයා එජාප ඇමතිවරුන් පිරිසක් සමග පවසා ඇති අතර, පසුගි සතියේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයට තමන් සහභාගී නොවූයේද එම උපදෙස්වලට අනුව බවද අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

ඇමරිකානු 30/1 ක යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාවෙන් ලංකා රජයට පැසසුම්..

colombotoday

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

යුද්දෙට බයේ මහින්ද, ගෝඨාභය හෝ මම රටින් පැන ගියේ නෑ – හිටපු හමුදාපති ෆොන්සේකා ජනපති සිරිසේනගේ නිව්යෝක් ප්‍රකාශය පතුරු ගහයි

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin