Colombo Today Local News

ත්‍රස්තවාදියා හ රණවිරුවා සමාන කරන පනතක් පාර්ලිමේන්තුවේ.. රණවිරු දීමනා මිය ගිය කොටින්ටත් !

ජිනිවා යෝජනා අනුව ස්ථාපිත කෙරෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනතින් රණවිරුවන් හා ත්‍රස්තවාදීන් සාමානත්වයේ ලා සලකන විධිවිධාන ඇතුළත්ව ඇති බව ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.

යුද්ධයේදී අතුරුදන් හෝ මියගිය රණවිරුවන් වෙනුවෙන් ගෙවන වන්දිය මියගිය හා අතුරුදන් වූ කොටි සාමාජිකයන් වෙනුවෙන්ද ගෙවිය යුතු බවට වූ යෝජනාවක් එම පනත් කෙටුම්පතට ඇතුළත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගෙවිදු කුමාරතුංග මහතා දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.

[fbvideo link=”https://www.facebook.com/mawbimehadagesma/videos/1759679350954939/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

කොළඹ කසල අර්බුදයක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ පඩිය වැඩිකර ලක්ෂයක දීමනාවකුත් දෙන්න අගමැතිගෙන් යෝජනා

colombotoday

සමනල වැවෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම ඇරඹේ

Admin

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

colombotoday