Colombo Today Local News

කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාදීම අද සිට

මෙරට ජනතාව සඳහා කොවිඩ් මර්දන 4 වන මාත්‍රාව ලබාදීම අද (09) සිට ආරම්භ වේ.

තෙවන මාත්‍රාව ලබා මාස තුනක් ගතවූ පුද්ගලයින්ට සිව්වැනි මාත්‍රාව ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Related posts

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday

මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මසයේ

colombotoday

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

මුස්ලිම් ප්‍රභාකරන් කෙනෙක් බිහි වෙන්න දෙන්න බෑ – ජනපති සිරිසේන කියයි

colombotoday

මේක හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක් – අර්ජුන රණතුංග කියයි

colombotoday

විදෙස් ප්‍රේෂණ ඉහළ යයි

Admin