Colombo Today Local News

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

එම සටහනින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ

දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසුගන්වනන් හා සහභාගිවන්නන් විසින් සිදුකරන ප්‍රචණ්ඩක්‍රියා තරයේ හෙළාදකින බව ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් වර්තමාන්යේ ගැටළු විසදෙන්නේ නැති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් සදහන් කර ඇත.

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ පවතින අර්බුදය විසදීම සදහා සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

Related posts

“මේ ව්‍යවස්ථාව සම්මත කළොත් රට බෙදන්න තව අඩියයි“ මහින්දගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

“ඇවන්ගාඩ් අවි නැව ගැන රාජිත කීවේ පට්ටපල් බොරු“ රජයේ රස පරීක්ෂක නිලධාරී සංගමය තහවුරු කරයි

colombotoday

කාලගුණයෙන් රතු නිවේදනයක්

colombotoday

රාජිත මන්ත්‍රීධුරයෙන් පැන්නුවේ මමයි – විජේදාස රාජපක්ෂ

colombotoday

බුද්ධි අංශ හෙළිදරව් කරද්දීත් ලංකාවේ ISIS ත්‍රස්තයන් නැතැයි කියන NGOවේ පැටිකිරිය මෙන්න

colombotoday

රට ගිනි තියන ‘පුරවැසි බලයේ‘ පච ලියවිල්ලට එරෙහිව ‘බොදු බලෙන්‘ පොලීසියට පැමිණිළි !

colombotoday