Colombo Today Local News

නිළියන් තොගයක් FCIDයට.. සිල් බිඳ ගත් නිළියකුත් ඒ අතර

fcid23

රියැලිටි වැඩසටහන් සංවිධානය කළ හා මෑතකදී රූපලාවන්‍යාගාර ආරම්භකළ ජනපි‍්‍රය නිළියන් ගණනාවක් ළඟදීම එෆ්සීඅයිඩියට කැඳවීමට නියමිතව ඇත.

දේශපාලනඥයන්ගේ මුවාවෙන් මෙම නිළියන් විදේශ සංචාරවල යෙදී ඇති අතර මීට අමතර නිවාස මිලදී ගෙන ඇති බවද කියති.

හිටපු මන්තී‍්‍රවරියක්ද පළාත් සභාවකට තරග කළ සිල් බිඳ ගත් නිළියක්ද මේ අතර සිටින බව වාර්තාවේ.

හින්දි භාෂාව පිළිබඳව ප‍්‍රවීණ ජනපි‍්‍රය නිළියක්ද මෙම ප‍්‍රශ්න කිරීම්වලට නම්කර සිටින බවත් සඳහන්වේ.

Related posts

එල්.ටී.ටී.ඊ. ඩයස්පොරා ලොක්කෙක් හොර රහසේම ලංකාවට ඇවිත්.. ව්‍යවස්ථව ගැන සාකච්ඡා !

colombotoday

වයඹ – නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘති ඇමති නාමල්ගේ නිරීක්‍ෂණයට

colombotoday

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

උපරිමයෙන් බලය බෙදනවා – දෙමළ සන්ධානයට සජිත්ගෙන් කොළ එළි !

colombotoday

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

අස්ගිරි මහා නාහිමියෝ අපවත් වී වදාළහ!

colombotoday