Colombo Today Local News

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

දින පහක් පුරා මහනුවර සිට කොළඹට පැමිණි ඒකාබද්ධ විපක්ෂ ජන සටන පාද යාත්‍රාව ඊයේ සවස්වරුවේ කොළඹට ලගාවුණා.

කලින් වෙනකර තිබූ හයිඩ් පිටියේ හදිසි අළුත්වැඩියාවක් සිදු කිරීමට නගර සභාව තීරණය කිරීම නිසා ජන රැලිය පවත්වන ස්ථානය පිළිබදව අවසන් මොහොත දක්වාම තීරණයක් නොතිබුණු අතර ලිප්ටන් වටරවුමේදී රැළිය පැවැත්වීම ඒකාබද්ධ විපක්ෂය විසින් අවසානයේ තීරණය කරනු ලැබුවා.

මේ එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස්.

13873120_1780877205532328_2951335922803777366_n 13900221_1780877928865589_1831578173140401234_n

Related posts

හන්තාන බෞද්ධ මධ්‍යස්ථාන කඩා දැමූවන් කෝ? මහනාහිමිවරු පොලිසියෙන් විමසති

colombotoday

ආණ්ඩුවෙන් 42ක් ස්වාධීන වෙති

colombotoday

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

මිරිස්සේ හෝටලයකදී හයිබ්‍රිඩ් සුරංග තරුණියන් දෙදෙනකු සමග අල්ලයි

colombotoday

විපක්ෂ නායක ටොන් පච කියන්නේ – කතානායක-සජිත් උණුසුම් වචන හුවමාරුවක

colombotoday

පුත්තලමේ එච්අයිවී අවදානමක් ! සමාජ රෝගීන් තොගයක් සොයාගනී… වැඩි පිරිසක් සමලිංගිකයන්

colombotoday