Colombo Today Local News

අතුරුදන්ව සිටි විදෙස් ජාතික හිමිනමකගේ දේහය රත්ගම කලපුවේ

අතුරුදන්ව සිටි ගාල්ල, රත්ගම ප්‍රදේශයේ භාවනා යෝගීව වැඩ විසූ විදෙස් ජාතික හිමිනමකගේ දේහය හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ, දින 3ක සිට එම හිමිනම අතුරුදන් බවයි.

හිමි නමගේ දේහය සොයාගෙන ඇත්තේ, රත්ගම කලපු ප්‍රදේශයෙනි.

Related posts

මන්ත‍්‍රි කෝකිලා හර්ෂණීගේ පිලිගැනීමේ උත්සවයක ගැටුමක්. දෙදෙනෙක් රෝහලට

colombotoday

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

ඇල්පිටියේ නිවසක බෝම්බ පිපිරීමක්

colombotoday

බ්‍රික්ස් සාමාජිකත්වය ගන්න සූදානම්

Admin