Colombo Today Local News

වොක්ස්වැගන් ලංකාවට නොඑන බව නිළ වශයෙන් දන්වයි.. “ලාබෙට කාර්” යහපාලන සිහිනය සුන් !

wolkswagon

ජර්මනියේ වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය නොකිරීමට තිරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත පවසයි.

දෙරණ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සමාගමේ ඇතිව තිබෙන ප්‍රශ්නයක් මත මෙම තීරණය ගෙන ඇති බවයි.

දේශපාලඥයින් මැතිවරණ කාලයන්හිදී වේදිකාවේ කියන දේවල් එතරම් ගණන් ගත යුතු නැතැයිද කී ඔහු වරාය නගරය ව්‍යාපෘතියට තමන් පසුගිය කාලයේ විරෝධයක් දක්වා නැතැයිද කීය.

වොකස්වැගන් සමාගමේ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කරන බව, මැතිවරණ සමයේ යහපාලන වේදිකාවේ කියවුණු ප්‍රමුඛ පෙළේ පොරොන්දුවක් වුණු අතර, ඒ හරහා තරුණයන් විශාල පිරිසකට රැකියා හිමිවන් බවත්, ඉතා අඩු මිළට මොටර් රථයක් ලබා ගැනීමට මෙරට ජනතාවට හැකිවන බවත් කියැවිණි.

Related posts

ගලේවෙල සමුපකාර ඡන්දය.. මහින්ද පිළ උඩින් දිනයි.. මෛත්‍රී+රනිල් පිළ හාන්සියි

colombotoday

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

colombotoday

සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට මොකද උනේ සොයා පරීක්ෂණයක්

Admin

ජනපතිගේ හෙළිදරව්ව පැය 24න් බොරු වෙයි.. චන්ද්‍රිකාගේ සමරු ඵලකය තවමත් නෙළුම් පොකුණේ යහතින්

colombotoday

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

සත්ව පාලනය සහ කිරි නිෂ්පාදනය ගැන ඉන්දියාව සමග ඒකාබද්ධ ගිවිසුමක්

Admin