Colombo Today Local News

අලුත් පක්ෂයේ සභාපති ජී.එල්. පීරිස් ශ්‍රීලනිපයෙන් නෙරපයි !

ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ශ‍්‍රීලනිප පක්‍ස සාමාජිකත්වය අත්හිටුවන බව ශී‍්‍රලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ‍්‍රීලනිපයේ හිදිමින් වෙනත් පක්‍ෂයක් පිහිටුවන්නට කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඇමතිවරයා සදහන් කරයි.

 

Related posts

අදත් පැය 02 විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

“සාම්පූර් ගල් අගුරු බලාගාරය ඉදිකරන්නේ නෑ“ – අමාත්‍යාංශය අධිකරණයට කියයි

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

colombotoday

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

ජනපති උඩින් යන හැටි දුවට පෙන්වන්න වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday