කුලියාපිටිය වැවගම ප්‍රදේශයේදී පැවති සිංහල රාවය ජාතික සංවිධානයේ රැස්වීමක් සංවිධානය කල දෙදෙනෙකුට මුස්ලිම් පිරිසක් විසින් ඊයේ (7) සවස ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
වැවගම ප්‍රදේශයේ සිංහල ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සිංහල රාවය සංවිධානයේ මුලිකත්වයෙන් සාකච්චාවක් පවත්වා ඇති අතර සවස 6.30 ට සාකච්චාව අවසන් වී නිවෙස් බලා යමින් සිටි සංවිධායකයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇත.
මෙම සිදුවීම පිලිබදව සිංහල රාවය සභාපති පුජ්‍ය අක්මීමන දයාරතන හිමි විසින් රාත්‍රී 8 ට පමණ ගිරිඋල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
එම සිදුවීම පිලිබදව දුරකථනය ඔස්සේ අදහස් දැක්වූ දයාරතන හිමි.
Ceylonleader.com