Colombo Today Local News

ඕමන්තේ හමුදා මුරපොලේ ඉඩමට අලුත් අයිතිකාරයෙක් එයි.. හමුදාවට වහාම පිටවෙන්න කියයි !

omanthei 632ශ්‍රී ලංකා හමුදාවේ ඕමන්ත මුරපළ පිහිටා තිබූ ප්‍රදේශය ද තමන්ට අයිති බව කියමින් එක්‌තරා ව්‍යාපාරිකයෙක්‌ ඉන් ඉවත්ව යන ලෙස හමුදා බලධාරීන්ට දැනුම් දී ඇත.

මෙතෙක්‌ කල් මෙම ව්‍යාපාරිකයා එම ඉඩමට හිමිකම් කීමට ඉදිරිපත් වී නොතිබිණි. මේ සම්බන්ධයෙන් උතුරේ ආරංචි මාර්ග පැවසුවේ රජය සතු උතුරේ ඉඩම්වලට පවා විවිධ පිරිස්‌ හිමිකම් පාන බවයි.

යාපනය කච්ෙච්රියේ තිබූ ඔප්පු තිරප්පු ප්‍රභාකරන් ගිනි තබා වැනසුවා. එහෙත් දැන් අලුතින් ඔප්පු ඉදිරිපත් කළ ඉඩම්වල අයිතිය ඉල්ලනවා යෑයි එම ආරංචි මාර්ග පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිළ ඉහළට !

colombotoday

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනයට අනුමැතිය

Admin

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday