32 C
Colombo
6 April 2025
Colombo Today Local News

Sex වලින් 1st හෝමාගම !!

ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් මෙවර තෙවන ස්ථානයට පැමිණ තිබේ.

විශේෂත්වය වන්නේ පසුගිය වසර කිහිපය පුරාම ශ්‍රී ලංකාව sex යන වචනය සෙවීම තුළින් පිට පිට වසර කිහිපයක් පළමු ස්ථානය දිනා ගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර තෙවන ස්ථානයට පැමිණිමයි.

Google Trends දර්ෂකයට අනුව sex යන වචනය සෙවිමේ පළමු ස්ථානය බංගලාදේශය ලබා සිටින අතර දෙවන ස්ථානය ඉතියෝපියාව සහ තෙවන ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන සිටියි.

නේපාලය සහ අසල්වැසි ඉන්දියාව හතර සහ පහ යන ස්ථාන දිනාගෙන සිටියි.

ලෝකයේ නගර අතරින් පළමු ස්ථානය හෝමාගම නගරයට හිමිවී ඇති අතර චෙන්නායි , ඩකා යන නගර පළමු ස්ථාන තුන හිමි කරගෙන තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පළාත් අනුව ගත් කළ උතුරු මැද පළාත පළමු ස්ථානයට පත්ව ඇති අතර උතුරු පළාත දෙවන ස්ථානයත් ඌව පළාත තෙවන ස්ථානයත් සබරගමුව පළාත හතරවන ස්ථානය සහ බස්නාහිර පළාත පස්වන ස්ථානය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ නගර වලින් පළමු ස්ථානය පිහිඹියගොල්ලෑව නගරය පත්ව ඇති අතර තම්බල, ගෝදුන්න, මත්තල, පානවල, කොන්ඩාවිල්, වව්නියා, පිටිගොඩ, හෝමාගම, කාසිවත්ත යන නගර පළමු ස්ථාන දහය තුළ සිටිම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙහි ඇති සුවිශේෂිත්ව වන්නේ මුළු වසර තුළම වැඩිම වාර ගණනක් sex යන වචනය සොයා තිබෙන්නේ පාසල් නිවාඩු කාලය වන අප්‍රේල් සහ අගෝස්තු යන මාසවල වීමය.

Related posts

හැම ගෙදරකටම ස්මාර්ට් විදුලි මීටර් දෙනවා.. ලංකාවේම හදල රටත් යවනවා

colombotoday

ඉන්ධන මෙට්‍රික් දෙලක්ෂ හැට පන් දහසක් ආනයනයට පියවර.

colombotoday

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

ලබා දුන් අයි.එම්.එෆ් ණය මුදල ගැන සොයන්න නියෝජිත කණ්ඩායමක් එයි

Admin

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

Admin