Colombo Today Local News

රත්නපුරට බදුල්ලට රතු නිවේදන.. අනාරක්ෂිත ප්‍රදේශවලින් වහා ඉවත් වෙන්න දන්වයි

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පවතින නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි නායයෑම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව වසන්ත සේනාධිර මහතා පවසයි.

Related posts

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Admin

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

අධිකරණ නියෝගය ලබාදී දින 2යි. ඇඹිලිපිටියේ පොලිස් සැකකරුවෝ තවමත් අත්අඩංගුවට අරන් නෑ

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday