Colombo Today Local News

අලුත් පක්ෂයක් හැදුවොත් රහස් එළිකරනවා.. පාරේ ඇවිද ඇවිද ඉන්න වැඩ සිද්ධ කරනව – ජනපති පරළ වෙයි

mithrepalaඒකාබද්ධ විපක්ෂය විසින් නව දේශපාලන පක්ෂයක් බිහිකළහොත් මෙතෙක් හෙළි නොකළ දේශපාලනික රහස් හෙළි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද(19) මාතරදී පැවති ජාතික ආණ්ඩුවේ පළමු සැමරුම් උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම නව පක්ෂයක් සථාපිත කළහොත් එහි සාමාජිකයින්ට දැඩි පළ විපාක වලට මුහුණ දීමට සිදුවනු ඇති බවත්,ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් සාමාජිකයින්ගේ රහස්‍ය කරුණු අනාවරණය කිරීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

Related posts

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday

තෙවරප්පෙරුම අනවසර වගාවන්ට ලබා දී ඇති ප්‍රදේශය පුරාවිද්‍යා භූමියක්

colombotoday

පරිප්පු, හාල්මැස්සන් කාලා හමාරයි.. පාලන මිලට අලෙවිය පාඩුයි, ආනයනය නවතී.. හිඟයක් අතළඟයි !

colombotoday

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

colombotoday

කැබිනට් සංශෝධනය අද… නීතිය හා සාමය ෆොන්සේකාට ?

colombotoday