Colombo Today Local News

‘මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති’ – නීතිපති ජනපතිට දැනුම් දෙයි

නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

නමුත් නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ, ‘තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බවත් ය.’ යනුවෙන් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

Related posts

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

colombotoday

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

අවුරුද්දක් අඩු නොකලානම් අදත් ජනපති මමයි… 19ට මම විරුද්ධයි – මෛත්‍රී පශ්චාත්තාප වෙයි

colombotoday

ඊ පාස්පෝර්ට් ක්‍රමවේදය නතර කරන්නේ නෑ

Admin

කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? – ඇවන්ගාඩ් සේනාධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

colombotoday

විමල් සහ ගම්මන්පිල පන්නා දැමු බව ජනපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.

colombotoday