Colombo Today Local News

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

හිටපු   අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමනළ ජීවිතයකට ඇතුල් වූ බවටත්, රට පාලනය කළේ  ඔහු සහ සමනළ රෑනක් බවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන  මහතා කල ප්‍රකාශයට  සමලිංගික සංවිධානවල විරෝධය එල්ල වී තිබේ.

සමලිංගික සංවිධාන කිහිපයක් එක්ව ඊයේ කොළඹදී වීරෝධතාවක් පැවැත්වූ අතර, වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසද එහිදී බලකර සිටියේය.

ලෝ පුරා ප‍්‍රචලිත සමලිංගික කොඩියක්ද මුල් වරට මෙහිදී ප‍්‍රදර්ශණය කෙරින.

Related posts

වියදම් කරන්න සල්ලි ඉතිරිකර ගියාට මාලිමාව රනිල්ට ස්තූතියි කරයි

Admin

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

“මහින්ද දෙන්න ගියේ සින්නක්කරවමයි.. අපි වරාය දෙන්නේ 99 අවුරුද්දකටයි“ – මහින්ද අමරවීර

colombotoday

නීතිවිරෝධීව ගෙන්වූ මිලියන 300ක භාණ්ඩ සහිත බහාලුමක් රේගු භාරයට

Admin

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday