Colombo Today Sports News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, අදාළ පත් කිරීම ජුනි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක බවයි.

හෂාන් තිලකරන්ත මහතා මීට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේ ය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙට් හැරප් මහතා පත් කර ඇත.

හැරප්ගේ සේවා කාලය 2021 වසරේ මැයි මස සිට ඉදිරි වසර 02 ක කාලයක් දක්වා බල පැවැත්වෙනු ඇති.

Related posts

කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

Admin

ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා පේලේ ජීවිතක්ෂයට

Admin

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

දසුන් ශානකගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට ජය

colombotoday

මාලිංගගේ විශිෂ්ඨ අවසන් ඕවරය නිසා IPL ජය මුම්බායි ඉන්දියන්ස් පිලට

colombotoday