Colombo Today Local News

ස්පුට්නික් එන්නත ලබා දීම අද සිට

ස්පුට්නික් එන්නත ලබා දීම අද (06)දින සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය පැවසුවේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන කොලොන්නාව, ගොතටුව ප්‍රදේශයේ ජනතාවට ප්‍රථමයෙන් ස්පුට්නික් එන්නත ලබා දීමට තීරණය කළ බවය.

Related posts

ඖෂධ ඇණවුම් ප්‍රමාදයි

Admin

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday