ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පළකල ලිපියට අදාලව දිවයින පුවත්පතේ කතෘ අනුර සොලමන් මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් සමාග ගත් බවට පලවී ඇති වාර්තා හා ඒ සම්බන්ධව ප්‍රචාරය කරන හඩ පටය අසත්‍ය එකක් බව දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් සමන් ගමගේ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබෙනවා