World

ප්‍රහාරයකට කුරුමාණම් ඇල්ලූ ඉස්ලාම් ත්‍රස්තයෝ 8ක් සිංගප්පූරුවේදී අල්ලයි

සිංගප්පූරුවේ සිට බංග්ලාදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයන් අට දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වාදෙන පරිදි පසුගිය මාර්තු මාසයේදී මෙම ත්‍රස්ත ප්‍රහරය සඳහා එක්වී ඇති අතර, ඔවුන් බංග්ලාදේශ ඉස්ලාම් රාජ්‍ය ලෙස සිය සංවිධානය නම් කරගෙන තිබේ.

වයස අවුරදු 26 – 34ත් අතර වයස්වල පසුවන්නන් මෙහි වෙති.

තම අසල්වැසි රටවල පැතිරෙමින් පවතින ජිහාඩ් අන්තවාදය සම්බන්ධයෙන් සිංගප්පූරුව දැඩි අවධානයකින් පසුවන අතර, පසුගිය ජනවාරි මාසයේදීද බංග්ලාදේශ ජාතිකයන් 27 දෙනෙකු අත්ඩංගුවට ගෙන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ට සහාය දැක්වූ බවට චෝදනා කරමින් ඔවුන් එරටින් පිටුවහල් කර තිබුණි.

Related posts

සුමාත්‍රා දූපතට රික්ටර් මාපකයේ ඒකක 6.4ක ප්‍රබල භූ කම්පනයක්

colombotoday

රුසියාව සබ්මැරියනයක සිට නව මිසයිලයක් අත්හදා බලයි

colombotoday

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

Admin

අළුත් ජනපතිට පුටුව දී හිටපු ජනපති රටින් පලා යයි !

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

colombotoday

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday