Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂ ජන රැළිය පැවැත්වෙන හයිඩ් පිටිය පුරා වල්වල් හාරති.. අළුත්වැඩියාවක්ලු !

අද දින මහනුවරින් ආරම්භ වන ඒකාබද්ධ විපක්ෂයේ ජන සටන පා ගමනට ලබන පළමු වැනිදා කොළඹට පැමිණීමෙන් අනතුරුව ජන රැලිය පැවැත්වීම සදහා වෙන්කරවාගත් හයිඩ් පිටියේ මේ වන විට හදිසි අළුත්වැඩියාවක් ආරම්භ කර තිබෙනවා.

ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට තුච්ච ලෙස කටයුතු කරමින් තිබීම යයිද ඔවුන් පෙන්වා දෙයි.

පහත දැක්වෙන්නේ ක්‍රීඩාංගණය පුරා වලවල් කපා ඇති ආකාරයයි

002-1003-1

Related posts

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

colombotoday

පේරාදෙණි ආචාර්යවරු දේශනවලින් ඉවත් වෙති

Admin

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

colombotoday

කොටුවෙන් හමුවූ කොවිඩ් ආසාදිත නාවික සෙබලා සමග සිටි 200ක් නිරෝදායනයට

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday