Colombo Today Local News

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.

මේ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිකුත්කළ ලිපියේ සඳහන්ව තිබේ.

Related posts

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

colombotoday

චාමරට විවේකය අවශ්‍යයි – වෛද්‍යවරයෙකුගෙන් ආරංචියක්

Admin

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

විපක්ෂ නායක අධ්‍යාපන සුදුසුකම් පෙන්වයි

Admin

චීන පොහොර නැව අනිවාර්යෙන්ම ආයෙත් ලංකාවට එනවා

colombotoday

දිවයින පුරා සිදු කල වැටලීම්වලිදී හෙරොයින් සමග සැකකරුවන් 4734 ක් අත්අඩංගුවේ

colombotoday