Colombo Today Local News

රවීගේ විශ්වාසභංගය විවාදයට ගන්න යද්දී මැතිසබේ මයික් කැඩෙයි.. විවාදය කල් යයි

¾vi22

පාර්ලිමේන්තු සභාගැබේ මයික්‍රිෆෝන් අක්‍රීයවීම හේතුවෙන් පාර්ලිමේන්තුව හෙටට කල් දැමීමට කතානායකවරයා තීරණය කරන ලදි.

දෝෂය යතා තත්තවයට පත් කිරීමට පාර්ලිමේන්තු කාර්මිකයන් කටයුතු කරන අතරේ පිටතින් ගෙනා ශබ්ද විකාශන යන්ත්‍රද ස්ථානගත කරනු ලැබූ අතර මන්ත්‍රීවරුන අතට මයික්‍රෆොන් ලබා දීමටද සූදානම් කර තිබිණි.

මුදල් ඇමති රවී කරුණානායක මහතට එරෙහිව විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණු අතර ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ මෙය විවාදයේදී ඉදිරිපත්වන කරුණු ජනතාව වෙත ගලා යෑම වැළැක්වීමට ගන්නා ලද උත්සාහයක් විය හැකි බවයි.

Related posts

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

දිනකදී මත්ද්‍රව්‍ය වැටලීම් 130ක්

colombotoday

මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?

colombotoday

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

නීති නිතිවෙදින්ගේ සංගමයේ මිනී කාක්කෝ ශ්‍රෙෂ්ඨාධිකරණයට ඇස ගසයි !

colombotoday