Colombo Today Local News

සිංහරාජය දින නියමයකින් තොරව වසා දමයි

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පවසයි.

ඒ අනුව මැයි 05වනදා සිට දින නියමයක් නොමැතිව දෙස් විදෙස් සංචාරකයින්ට සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුළුවීමට අවසර හිමිනොවේ.

ඊට අමතරව සිංහරාජ වනාන්තරයට යාබද මොනිං සයිඩ් ප‍්‍රදේශයේ සංචාරක බංගලාවද, වැද්දාගල කුඩව අධ්‍යයන මධ්‍යසථානය ද, බළන්ගොඩ හිරිකටුඔය සංචාරක සහ අධ්‍යාපන මධ්‍යස්ථාන ද නැවත දැනුම්දෙන තුරු සංචාරකයන් විවෘත නොවන බව රත්නපුර දිසාවන නිලධාරිවරයා සදහන් කරයි.

Related posts

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

තෙල් පෝලිමක සිටි තවත් අයෙක් ලොරිය තුළම මිය ගිහින්

colombotoday

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

රට කළඹන නව රැල්ලක් ! අපේ නායකයා ගෝඨා.. 2019 ජනපතිවරණය දිනනවා නිසැකයි – විමල් කියන කතාව මෙන්න

colombotoday