Colombo Today Local News

මහින්දානන්දට කොන්දක් නැහැ…. මාව විවේචනය කරන්නේ අත්දෙකේම ලේ තැවරුණු අය…

මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කෙලින් කතාකිරීමට තරම් කොන්දක් නැති බවත් තමන්ව විවේචනය කරන මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ගේ දෑතේම ලේ තැවරී ඇති බවත් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

පසුගියදා මහනුවරදී පැවති මහින්ද පිලේ රැස්වීමකදී මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරු ප්‍රසිද්ධයේම කුමාර වෙල්ගම මහතාව දැඩි දෝශදර්ශනයට ලක් කළ අතර එම වේදිකාවේ විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද වාඩිවි සිටියේය.

තමන්ව විවේචනය කළ මන්ත්‍රීවරු සිව්දෙනාගෙන් එක් ටයිකෝට් අඳින මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇමතිකමක් ඉල්ලා වැඳ වැටුණු යෙකු බවත් එහිදී වෙල්ගම මහතා අවධාරණය කළේ ය.

එමෙන්ම එක් මන්ත්‍රීවරයෙකුගේ දෑතේම ලේ තැවරී ඇති බවත් එහිදී වෙල්ගම මහතා අවධාරණය කළේ ය.

[fbvideo link=”https://www.facebook.com/lankatruthofficial/videos/267802317210289/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රජය සතු ‘ලංකා හොස්පිටල්’ විකුණනවානම් ගන්න අපි සූදානම් – හේමාස් කියයි

colombotoday

වීසා ඔන් ඇරයිවල් පහසුකම අත්හිටුවෙයි

colombotoday

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

දකුණු කොරියානු තානාපති ජනපති හමුවෙයි

Admin

ජනපතිගෙන් කතානායකට පොරොන්දුවක්…

colombotoday