Colombo Today Local News

ලංකාවේ 65කගේ නම් පැනමා බදු වංචා ලයිස්තුවේ… සම්පූර්ණ වාර්තාව එළියට එයි

panama63

පැනමාවේ මොසැක් ෆොන්සේකා සමාගමේ මුදල් තැන්පත් කළ නාම ලේඛණය ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික සන්සදය ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රීයේ නිකුත් කළේය.

ඒ අනුව ලංකාවේ 65 දෙනකු පැනමාවේ මුදල් තැන්පත් කර ඇතැයි එහි සඳහන් වේ. 2013 නාම ලේඛණයේ ඇතුළත් වූ නම්ද එම 65 දෙනා අතර නම් කර ඇත.

එම පිරිස අතර පසුගිය වකවානුවේ වැඩි කතාබහට ලක්වූ කිහිප දෙනකුගේ නම්ද සඳහන්වී තිබේ.

මේ අතර සමාගම් තුනක ද, අතරමැදියන් බව කියන හත් දෙනකුගේ හා ලිපින 53ක තොරතුරුද එහි ඇතුළත්වේ.

ඉන්දියාවේ පුද්ගලයන් 1046 දෙනකුගේ ද, ලිපින 828ක ද විස්තර එම ලැයිස්තුවේ සඳහන් වේ

අදාළ නාමලේඛනය ඇතුළත් ලැයිස්තුව  මෙතනින්

Related posts

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… VAT බද්ද 15% සිට 8% දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය !

colombotoday

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ඌවේදී පරාදයි !

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday