Colombo Today Local News

හමුදාවට ස්ත්‍රී දූෂණ චෝදනා කරද්දී ලංකාවේ ජිනීවා නියෝජිතයා කට වහගෙන ෆේස්බුක් ගියා.. මහාචාර්ය චන්න රහසක් හෙළි කරයි.. මංගල ලා රටට කළ අපරාධය මෙන්න…

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම එහි ගොස් රට වෙනුවෙන් අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා එහිදි තමන් දුටු අත්දැකීම්, පසුගියදා පැවති ‘එළිය‘ සම්මන්ත්‍රණයකදී හෙළිදරව් කළේය.

එහිදි අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ හමුදාවන් මීට සති තුනකට පෙරත් උතුරේ දෙමළ ස්ත්‍රීන් සමූහ දූෂණයට ලක්කල බව කොටි නියෝජිතයන් සාවද්‍ය චෝදනා නගද්දී එහි සිටි රජයේ නියෝජිතයා නිහඩව, තම ජංගම දුරකථනයෙන් ෆේස්බුක් අඩවියේ සැරිසරනු දුටු බවයි.

ශ්‍රී ලංකා රජයට හා ආරක්ෂක හමුදාවට සාවද්‍ය චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම තුලින් මංගල සමරවීර විදේශ ඇමතිවරයා රටට මහා අපරාධයක් සිදු කළ බවද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

colombotoday

දක්ෂින අධිවේගයේ දරුණු අනතුරක්

Admin

පාස්කු කොමිෂන් වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිට… සංවේදී සාක්ෂි සටහන් ඇති තවත් වෙළුම් 22ක් ලබා දී නෑ…

colombotoday