Colombo Today Local News

අන්තරේ පා ගමනක්

ආණ්ඩුවට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනක් හයිලෙවල් මාර්ගයේ විජේරාම හන්දියේ සිට නුගේගොඩ දක්වා ගමන් ආරම්භකර ඇත.

එම පාගමන නිසා ඒ අවට රථවාහන තදබදයක් මතුව ඇතැයි පොලිසිය පවසයි.

Related posts

රාමඤ්ඤ මහා නිකායේ මහානාහිමිගෙන් ශ්‍රී ලංකා රජය සමාව ගනියි

colombotoday

යුද්ධය කළ බුද්ධි අංශ නිලධාරීන් දැන් නාකියි.. ඔවුන් ගෙදර යවා අපි නවීන හමුදාවක් හදනවා !

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 22ක ගේ නිල මුද්‍රා ඇතුළු නිල මුද්‍රා 75ක් හොරට හදලා

colombotoday

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

colombotoday

අජාන් බ්‍රහ්මවංස හිමියන්ගෙන් ඇමති නිමල් සමාව අයදියි

Admin

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday