Colombo Today Local News

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර ඇත.

ඒ අනුව මෙම නීතිය එළඹෙන ඔක්තෝබර් මස දෙවන සතියේ සිට අනිවාර්ය කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සුදුසු මීටරයක් සවිකර ගැනීමට ඉතා දීර්ඝ කාලයක් ලබා දී තිබූ බවත් ඒ අනුව එම කාලය තවදුරටත් ලබාදිය නොහැකි බවත් එම සභාව කියා සිටී.

Related posts

කොටින්ට රැකවරණ දී හසුවූ රුකී ප්‍රනාන්දු ත්‍රස්ත විමර්ශනයෙන් ප්‍රශ්න කරයි.. කැෆේ කිපේ

colombotoday

වල්පොළ නිවාස තුනකට අලාභ හානි කල අයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

colombotoday

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

මාධ්‍ය හමුවකදී අසාද් සාලි සිදු කළ ප්‍රකාශයට අදාළ විමර්ශන අවසන්

colombotoday

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday