Colombo Today Local News

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ නඩත්තු කටයුතු අවසන් වීම හේතුවෙන් සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්, ආගමන විගමන කාර්යාල කටයුතුවලට ඊයේ දිනයේ යම් බාධාවක් මතුවිය.

Related posts

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පොලිස් ඇමැති හමුවෙයි.

colombotoday

කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන්න.. TNA යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි

colombotoday

රාජිත සේනාරත්න මාධ්‍යයට ගෙනා සුදුවෑන් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

මේ අවස්ථාවේ දේශපාලන වාසි ගන්න දෙන්න එපා. හේතුව මුලිනුපුටා දමා ඵලය දෙස බලන්න – ඥානසාර හිමි

colombotoday