Colombo Today Local News

වරද නිවැරදි කර ආයති සංවරයෙහි පිහිටුවයි… කිරම විමලජෝති හිමියන්ගේ ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ට ලිපියක්

දෙහිවල, නැදිමාල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත ත්‍රිපිටකයේ නව මුද්‍රණයේ වැරදි සහගත අදහස් ඇතුළත් වී ඇති බවත්, මේ පිළිබදව අවබෝධයක් ඇති භික්ෂූන්වහන්සේලා සමග සාකච්ඡා කර එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවත්, එහි අධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් පවසයි.

තෛනිකායික මහා නාහිමිරවරුන් වෙත ලිපියක් යොමුකරමින් උන්වහන්සේ මේ බව කියා සිටී.

ත්‍රිපිටකයේ නව මුද්‍රණයට ඇතුළත් වූ එම වැරදි සහගත අදහස් එක්තරා කණ්ඩායමක් විසින් තම පිරිස වැඩි කරගැනීමට භාවිතා කරන බවද එහිමියන් සදහන් කර සිටී.

එම ලිපිය පහත දැක්වේ.

Related posts

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ මෙහෙයුම්

Admin

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ හතර ඉක්මවයි

colombotoday

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

colombotoday

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

colombotoday

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටුවෙන් කළ අනාවරණය

colombotoday