Colombo Today Local News

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

සුළං බලය මගින් මෙගාවොට් 110 ක් ලබන සතියේ සිට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ , මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය හරහා මෙම විදුලි ධාරීතාව නිපදවන බවයි.

කුළුණු 30 කින් සමන්විත එම බලාගාරයේ කුළුණු 10 ක ජනන කටයුතු ලබන අඟහරුවාදා සිට ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.

මෙම බලාගාරය නම් කර ඇත්තේ තම්බපවනී ලෙසයි.

සුළං බලාගාරයේ සෙසු කුළුණු 20 සේ ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්ති සහගත නෑ. නීතිපතිවරයා CID යට මාසයක් කල් දෙයි. මගහැරී විමර්ශන ගැනත් කියා දෙයි.

colombotoday

වැඩි කල සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

Admin

ඉන්දන පිරවුම්හල් අසල දිගු පෝලිම්. – හිඟයක් නැති බව ඇමති කියයි.

colombotoday

හිටපු ජනපති මෛත්‍රීපාල යාපනයේ සංචාරයක

Admin