Colombo Today Local News

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරයෙන් මෙගාවොට් 110 ක් ජාතික විදුලි බල පද්ධතියට

සුළං බලය මගින් මෙගාවොට් 110 ක් ලබන සතියේ සිට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබේ.

විදුලි බල අමාත්‍යාංශය පැවසුවේ , මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය හරහා මෙම විදුලි ධාරීතාව නිපදවන බවයි.

කුළුණු 30 කින් සමන්විත එම බලාගාරයේ කුළුණු 10 ක ජනන කටයුතු ලබන අඟහරුවාදා සිට ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.

මෙම බලාගාරය නම් කර ඇත්තේ තම්බපවනී ලෙසයි.

සුළං බලාගාරයේ සෙසු කුළුණු 20 සේ ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරිමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය.

Related posts

කටුනායක, ගුවන්තොටුපළේ වැසිකිළියක් අසල මිලියන 13ක රත්‍රං තොගයක්

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

අපි නිතරම රට යනවා කියා දොස් කියනවා…

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

මාබෝලේ ඉස්මත් පීසිආර් පරීක්ෂණයට නොයෙන ලෙස ජනතාවට බලකරන බවට බොදු බල සේනා සංවිධානයට පැමිණිල්ලක්.

colombotoday