Colombo Today Local News

සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කරීමට මූලික සැලසුම් සකස් කරන්නට කමිටුවක්

ගුවන්තොටුපොළ විවෘතකර සංචාරක කර්මාන්තය නගාසිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරීමට අදාළව මූලික සැලසුම් සකස්කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (03)දින පැවති සාකච්ඡාවකින් පසු මෙම කමිටුව පත් කළ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය සහ සංචාරක අමාත්‍යංශවල මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සාමාජිකයින් ගෙන් එම කමිටුව සමන්විත වේ.

එම කමිටුවේ තීන්දු තීරණ අනුව විදේශිය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනිමට අදාළ ව ඉදිරි කටයුතු සිදුකිරිමට නියමිත බව සඳහන් වේ.

Related posts

මුලතිව් නාහිමිගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හරි. – සමස්ත ලංකා හිංදු සම්මේලනය කියයි

colombotoday

පාවාදෙන්නන් අපට එපා ! රැස්වීමට ආ ශ්‍රීලනිප ඇමතිවරුන්ට හූ වරුසාවක්.. චන්ද්‍රිකා අපසු හැරී යයි

colombotoday

කුරුණෑගල සියලුම කඩ සාප්පු, කාර්යාල වසා දමන ලෙස දැනුම් දෙයි.

colombotoday

ගිලන්රථයක ගැටී 9 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

Admin

නුගේගොඩ රත් කල අනතුරක් – රියදුරු සහ කොන්දොස්තර පලා යයි

Admin

ෆේස්බුක් වැරදි අපරාධ නීතියට ඇතුළත් කරයි. වැරදි කළොත් දැඩි දඩුවම්

colombotoday