ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වමින් තිබෙන ‘ජන බලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් කොටුව පිටකොටුව ආශි්රත සියලු මාර්ග මේ වන විට සම්පූර්ණයෙන්ම ගමනාගමනය ඇණහිට තිබේ.
පෙලපාලි කිහිපයක් මාර්ග කීපයක් ඔස්සේ ගමන් කරමින් මේ වන විට කොළඹ ලේක්හවුස් වටරවුම අසලට එක් වෙමින් සිටී.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්මීෂ මහතාද ටික වේලාවකට පෙර විරෝධතාවට එක් විය.
[fbvideo link=”https://www.facebook.com/mahesh.wickrama/videos/2108375039232884/” width=”500″ height=”400″ onlyvideo=”1″]